Sale

YC COMBO PACK

In Stock

රු3,950.00 රු2,999.00

Product details of YC COMBO PACK

• Pearl Face Mask
• Face Wash
• Pearl Soap
• Pearl Cream

මෙම ආලේපය තෙල් සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට සහ සමට ස්වභාවික සමතුලිතතාවයක් ලබා දෙන අතර මුළු දවසම සම මොයිස්චරයිසින් කරයි. ඔබේ සම ගැඹුරින් පිරිසිදු කිරීම සඳහා විශේෂයෙන් සාදා ඇත.
සිදුරු වලින් පිරුණු සම ගැඹුරින් පිරිසිදු කරයි.
මෙම නිශ්පාශන පෙළ භාවිතා කිරීම මගින් දිදුලන සමක් ලබා දෙන අතර අඳුරු පැල්ලම් සහ අදුරු සම දුරුලයි.
සම පැහැපත් කරන ක්‍රීම් වලට හිරු කිරණින් සිදුවන හානි, වයසට යාම සහ හෝමෝන වෙනස්කම් නිසා සමේ ඇති අඳුරු පැල්ලම් අඩුකර ගත හැක.
පිග්මන්ටේෂන්, හිරු ලප, මෙලස්මා, ලප කැළැල්, වැනි අවපැහැ ගැන්වීම් අඩුකර ගැනීමට කැමති අයට භාවිතා කළ හැකිය.
සමේ නිරෝගී වර්ධනයට සහ අවශ්‍ය සියලුම ද්‍රව්‍ය එහි අඩංගු වේ

Quantity
Report Abuse
Back to Top